QUANTUM LEAP TECHNOLOGIES

Premium Computer Parts, Printer Solutions & Specialized Chip-Level Repair Services.

ඔබගේ සියලුම පරිගණක තාක්ෂණික දෝෂයන් සඳහා විශ්වාසනීය සහ කඩිනම් විසඳුම්.

Browse Products 🛒

Professional Services

Printer Repair

Printer Repair & Maintenance

HP, Canon, Epson, Samsung ඇතුළු ඕනෑම වර්ගයක ප්‍රින්ටර් සඳහා එකම වහලක් යටින්, ඉතා ඉක්මනින් සහ විශ්වාසනීයත්වයෙන් යුතුව අලුත්වැඩියා කර දීමට අප සූදානම්.

Hardware Repair

Hardware & Laptop Repair

Asus, Dell, HP, Lenovo ඇතුළු ඕනෑම සන්නාමයක ලැප්ටොප් සහ ඩෙස්ක්ටොප් පරිගණක වල ඇති වන සියලුම දෝෂ ඉතා ඉක්මනින් සහ වගකීමක් සහිතව අලුත්වැඩියා කර දීමට අප සූදානම්.

Spare Parts

Spare Parts

ඔබේ පරිගණක, ලැප්ටොප් සහ ප්‍රින්ටර් වලට අවශ්‍ය සියලුම උසස් තත්ත්වයේ අමතර කොටස් එකම වහලක් යටින් සාධාරණ මිල ගණන් යටතේ අපෙන් මිලදී ගත හැක.

View Cart 🛒 0